Exodus 36:31 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තවද, මණ්ඩපයේ එක පැත්තක තිබෙන ලෑලිවලට ෂිටිම් ලීවලින් හරස් ලී පහක් සෑදිය යුතු විය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු මණ්ඩපයේ එක පැත්තක ලෑලිවලට පොලු පහක්ද
Sinhala SNRV (New Revised Version 2018)
තවද, මණ්ඩපයේ එක පැත්තක තිබෙන ලෑලිවලට ෂිටිම් ලීවලින් හරස් ලී පහක් සෑදිය යුතු විය.