Exodus 36:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එක තිරයක දිග මීටර් දොළොසක් ද පළල මීටර් දෙකක් ද විය. සියල්ල ම එක ප්‍රමාණයට විය.
Sinhala Bile - Revised Old Version (SROV)
එක එක තිරයේ දිග විසිඅට රියනක්ය, එක එක තිරයේ පළල සතර රියනක්ය. තිර සියල්ල එක ප්‍රමාණ විය.
Sinhala SNRV (New Revised Version 2018)
එක තිරයක දිග මීටර් දොළොසක් ද පළල මීටර් දෙකක් ද විය. සියල්ල ම එක ප්‍රමාණයට විය.