Exodus 37:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එය ද රනින් ආලේප කොට එහි රනින් ලීස්තරයක් ද ඔහු සෑදී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු ඒක පවිත්‍ර රනින් වසා වටකරින් රන් ලීස්තරයක් සෑදුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
එය ද රනින් ආලේප කොට එහි රනින් ලීස්තරයක් ද ඔහු සෑදී ය.