Exodus 38:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඊට ලෝකඩයෙන් නිම කළ කුළුණු විස්සක් හා තවු විස්සක් ද විය. කණුවල කොකු සහ පොලු රිදීයෙන් සෑදිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒවායේ කුළුනු විස්සක්ය, ඒ කුළුනුවල පිත්තල අඩි විස්සක්ය; කුළුණුවල කොකුද පටිද රිදීයෙන් විය.
Sinhala SNRV (New Revised Version 2018)
ඊට ලෝකඩයෙන් නිම කළ කුලුණු විස්සක් හා තවු විස්සක් ද විය. කණුවල කොකු සහ පොලු රිදීයෙන් සෑදිණි.