Exodus 38:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එහි බටහිර පැත්තට ද මීටර් විසිදෙකක් දිග තිර සෑදු අතර ඒවාට කුළුණු දහයක් ද තවු දහයක් ද සාදන ලදී. කුළුණුවල කොකු සහ ඒවායේ පොලු රිදීයෙන් විය.
Sinhala Bile - Revised Old Version (SROV)
බස්නාහිර පැත්තට පනස් රියන් තිරද විය, ඒවායේ කුළුනු දසයක්ද ඒවායේ අඩි දසයක්ද විය; කුළුනුවල කොකු සහ ඒවායේ පටි රිදීයෙන් විය.
Sinhala SNRV (New Revised Version 2018)
එහි බටහිර පැත්තට ද මීටර් විසිදෙකක් දිග තිර සෑදු අතර ඒවාට කුලුණු දහයක් ද තවු දහයක් ද සාදන ලදී. කුලුණුවල කොකු සහ ඒවායේ පොලු රිදීයෙන් විය.