Exodus 38:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දොරටුවේ එක පැත්තකට මීටර් හයයි දශම හයක් දිග තිර විය. ඒවාට කුළුණු තුනක් හා තවු තුනක් ද විය.
Sinhala Bile - Revised Old Version (SROV)
දොරටුවේ එක පැත්තක තිර පසළොස් රියනක් විය; ඒවායේ කුළුනු තුනක්ය, ඒවායේ අඩි තුනක්ය;
Sinhala SNRV (New Revised Version 2018)
දොරටුවේ එක පැත්තකට මීටර් හයයි දශම හයක් දිග තිර විය. ඒවාට කුලුණු තුනක් හා තවු තුනක් ද විය.