Exodus 38:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මළුවට ඇතුළු වන දොරටුවේ අනික් පැත්තටත්, එලෙස ම තව දෙපැත්තකටත් මීටර් හයයි දශම හයක් ද දිග තිර විය. ඒවාට කුළුණු තුනක් හා තවු තුනක් ද විය.
Sinhala Bile - Revised Old Version (SROV)
අනික් පැත්තටත් එසේ විය. මළුවේ දොරටුවට ඒ අතින්ද මේ අතින්ද පසළොස් රියන් තිර විය; ඒවායේ කුළුනු තුනක්ය, ඒවායේ අඩි තුනක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
මළුවට ඇතුළු වන දොරටුවේ අනික් පැත්තටත්, එලෙස ම තව දෙපැත්තකටත් මීටර් හයයි දශම හයක් ද දිග තිර විය. ඒවාට කුලුණු තුනක් හා තවු තුනක් ද විය.