Exodus 38:28 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඉතිරි වූ රිදී කිලෝග්‍රෑම් තිහ කුළුණුවල කොකු සෑදීමටත්, කුළුණුවල පේකඩවල මුදුනේ ගෑමටත්, ඒවායේ පොලුවලටත් භාවිතා කරන ලදී.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු ෂෙකෙල් එක්දහස් සත්සිය සැත්තෑ පහකින් කුළුනුවලට කොකු සාදා ඒවායේ පේකඩ වසා ඒවාට පටිද සෑදුවේය.
Sinhala SNRV (New Revised Version 2018)
ඉතිරි වූ රිදී කිලෝග්‍රෑම් තිහ කුලුණුවල කොකු සෑදීමටත්, කුලුණුවල පේකඩවල මුදුනේ ගෑමටත්, ඒවායේ පොලුවලටත් භාවිතා කරන ලදී.