Exodus 38:29 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණන් වහන්සේට පිදූ ලෝකඩවල ප්‍රමාණය කිලෝග්‍රෑම් දෙදාස් හාරසිය විසිපහක් විය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔප්පුකළ පිත්තලද තලෙන්ත සැත්තෑවක් සහ ෂෙකෙල් දෙදාස් හාරසියයක් විය.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණන් වහන්සේට පිදූ ලෝකඩවල ප්‍රමාණය කිලෝග්‍රෑම් දෙදාස් හාරසිය විසිපහක් විය.