Exodus 39:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඉන්පසු ඔව්හු තනි රනින් මිණිගෙඩි සාදා, ඒ මිණිගෙඩි, සළුවේ පහළ වාටිය දිගේ ම දෙළුම් ගෙඩි අතර දැමූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු පවිත්‍ර රනින් මිණි ගෙඩිද සාදා ඒවා දෙළුම් ගෙඩි අතරෙහි සළුවේ පහළ වාටිය දිගේ වටේ දෙළුම් ගෙඩි අතරේ තැබුවෝය;
Sinhala SNRV (New Revised Version 2018)
ඉන්පසු ඔව්හු තනි රනින් මිණිගෙඩි සාදා, ඒ මිණිගෙඩි, සළුවේ පහළ වාටිය දිගේ ම දෙළුම් ගෙඩි අතර දැමූ හ.