Exodus 39:33 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඉන්පසු ඔව්හු මෝසෙස් වෙත මණ්ඩපය ද කූඩාරම හා එහි බඩු බාහිරාදිය සියල්ල ද කොකු හා ලෑලි ද හරස් ලී හා කුළුණු ද ඒවායේ තවු ද
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු මණ්ඩපය එනම් කූඩාරම සහ ඒකේ සියලු බඩුද ඒකේ කොකුද ඒකේ ලෑලිද ඒකේ පොලුද ඒකේ කුළුනු සහ අඩිද;
Sinhala SNRV (New Revised Version 2018)
ඉන්පසු ඔව්හු මෝසෙස් වෙත මණ්ඩපය ද කූඩාරම හා එහි බඩු බාහිරාදිය සියල්ල ද කොකු හා ලෑලි ද හරස් ලී හා කුලුණු ද ඒවායේ තවු ද