Exodus 4:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් දැන් ඉතින් යන්න, නුඹට කතා කිරීමට මම උදව් වෙමි, නුඹ කිව යුතු දේ මම නුඹට කියා දෙමි”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් දැන් යව, මම ඔබේ මුඛය සමඟ සිට ඔබ විසින් කිය යුතු දේ ඔබට උගන්වන්නෙමියි ඔහුට කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
එබැවින් දැන් ඉතින් යන්න, නුඹට කතා කිරීමට මම උදව් වෙමි, නුඹ කිව යුතු දේ මම නුඹට කියා දෙමි”යි වදාළ සේක.