Exodus 4:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹ ඔහුට කතා කොට ඔහු කුමක් කිව යුතු දැ යි කියා දෙන්න. මම නුඹට හා ඔහුට ද කතා කිරීමට උදව් වන්නෙමි. තවද, නුඹ කුමක් කළ යුතු දැ යි උගන්වන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ ඔහුට කථාකොට ඔහුගේ කටට වචන දෙන්නෙහිය. මම ඔබේ මුඛයත් ඔහුගේ මුඛයත් සමඟ සිට ඔබ සැම විසින් කටයුතු දේ ඔබ සැමට උගන්වන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹ ඔහුට කතා කොට ඔහු කුමක් කිව යුතු දැ යි කියා දෙන්න. මම නුඹට හා ඔහුට ද කතා කිරීමට උදව් වන්නෙමි. තවද, නුඹ කුමක් කළ යුතු දැ යි උගන්වන්නෙමි.