Exodus 4:16 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔහු නුඹ වෙනුවෙන් සෙනඟට කතා කරනු ඇත. මෙසේ ඔහු නුඹේ නියෝජිතයා වන්නේ ය. නුඹ දෙවියන් වහන්සේ මෙන් ඔහුට කුමක් කිව යුතු දැ යි කියා දෙන්නෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔහු ඔබ වෙනුවට සෙනඟට කථාකරන්නේය. මෙසේ ඔහු ඔබට මුඛයක් වන්නේය, ඔබ ඔහුට දෙවියන්වහන්සේ මෙන් වන්නෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔහු නුඹ වෙනුවෙන් සෙනඟට කතා කරනු ඇත. මෙසේ ඔහු නුඹේ නියෝජිතයා වන්නේ ය. නුඹ දෙවියන් වහන්සේ මෙන් ඔහුට කුමක් කිව යුතු දැ යි කියා දෙන්නෙහි ය.