Exodus 4:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඇරත්, නුඹ මේ සැරයටිය අතේ ගෙන ගොස් එයින් හාස්කම් පෑ යුතු ය”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ විසින් හාස්කම් දක්වන්ට මේ සැරයටිය ඔබේ අතින් ගනුවයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
ඇරත්, නුඹ මේ සැරයටිය අතේ ගෙන ගොස් එයින් හාස්කම් පෑ යුතු ය”යි වදාළ සේක.