Exodus 4:23 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එබැවින් මට පුද පූජා ඔප්පු කරන පිණිස මාගේ පුතුට යන්න අවසර දෙන්නට මම ඔබට කියමි. එහෙත්, ඔබ ඔවුන්ට යන්න අවසර නොදෙන්නෙහි නම් මෙන්න, මම ඔබේ කුලුඳුල් පුත්‍රයා මරාදමන්නට යමි’යි කියන්නැ”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මට මෙහෙකරන පිණිස මාගේ පුත්‍රයා යන්ට හරින්නැයි ඔබට කීමි; ඔබ ඔහුට යන්ට නුදුන්නෙහිය. බලව, මම ඔබේ පුත්‍රයා එනම් ඔබේ කුලුඳුලා නසන්නෙමියි කියනසේකැයි කියන්නැයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
එබැවින් මට පුද පූජා ඔප්පු කරන පිණිස මාගේ පුතුට යන්න අවසර දෙන්නට මම ඔබට කියමි. එහෙත්, ඔබ ඔවුන්ට යන්න අවසර නොදෙන්නෙහි නම් මෙන්න, මම ඔබේ කුලුඳුල් පුත්‍රයා මරාදමන්නට යමි’යි කියන්නැ”යි වදාළ සේක.