Exodus 5:17 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
එවිට පාරාවෝ කතා කොට, “නුඹලා අලස ය, කම්මැලි ය, ‘අපි ගොස් සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරමු’යි නුඹලා කියන්නේ ඒ නිසා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එහෙත් ඔහු: ඔබ සැම කම්මැළිය, ඔබ සැම කම්මැළිය. එබැවින්-අපි ගොස් ස්වාමීන්වහන්සේ ට පූජා ඔප්පුකරමුයයි කියන්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට පාරාවෝ කතා කොට, “නුඹලා අලස ය, කම්මැලි ය, ‘අපි ගොස් සමිඳාණන් වහන්සේට පුද පූජා ඔප්පු කරමු’යි නුඹලා කියන්නේ ඒ නිසා ය.