Exodus 5:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දැන් ඉතින් වැඩට ආපසු පලයව්; නුඹලාට කොහෙත් ම පිදුරු සපයනු නොලැබේ. එහෙත්, නියමිත ගඩොල් ගණන බාර දිය යුතු ම ය”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ නිසා දැන් ගොස් වැඩකරන්න; පිදුරු කොහෙත්ම ඔබ සැමට දෙනු නොලැබේ, නුමුත් ඔබ සැමට නියම ගඩොල් ගණන භාරදෙන්ට ඕනෑයයි කීයේය.
Sinhala SNRV (New Revised Version 2018)
දැන් ඉතින් වැඩට ආපසු පලයව්; නුඹලාට කොහෙත් ම පිදුරු සපයනු නොලැබේ. එහෙත්, නියමිත ගඩොල් ගණන බාර දිය යුතු ම ය”යි කී ය.