Exodus 5:22 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මෝසෙස් සමිඳාණන් වහන්සේ වෙත ආපසු ගොස්, “ස්වාමීනි, ඔබ වහන්සේ මේ සෙනඟට මෙතරම් දරුණු ලෙස ක්‍රියා කරන්නේ මන් ද? ඔබ වහන්සේ මා යැව්වේ කුමක්නිසා ද?
Sinhala Bile - Revised Old Version (SROV)
එවිට මෝසෙස් ස්වාමීන්වහන්සේ වෙතට හැරී ගොස්: ස්වාමීනි, ඔබ මක්නිසා මේ සෙනඟට නපුර කළසේක්ද? ඔබ මා එවුවේ මන්ද?
Sinhala SNRV (New Revised Version 2018)
මෝසෙස් සමිඳාණන් වහන්සේ වෙත ආපසු ගොස්, “ස්වාමීනි, ඔබ වහන්සේ මේ සෙනඟට මෙතරම් දරුණු ලෙස ක්‍රියා කරන්නේ මන් ද? ඔබ වහන්සේ මා යැව්වේ කුමක්නිසා ද?