Exodus 5:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එවිට මිසරයේ රජ ඔවුන් අමතමින්, “මෝසෙස් සහ ආරොන්, සෙනඟ ඔවුන්ගේ වැඩවලින් ඉවත් කරන්න නුඹලා අදහස් කරන්නේ මක්නිසා ද? බර වැඩට ආපසු යන්නැ”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මිසරයේ රජ්ජුරුවෝ: එම්බා මෝසෙස් සහ ආරොන්, ඔබ සැම සෙනඟ ඔවුන්ගේ වැඩවලින් කුමට අහක්කරවුද? ඔබ සැමගේ බර ඉසිලීමට යන්නැයි කීහ.
Sinhala SNRV (New Revised Version 2018)
එවිට මිසරයේ රජ ඔවුන් අමතමින්, “මෝසෙස් සහ ආරොන්, සෙනඟ ඔවුන්ගේ වැඩවලින් ඉවත් කරන්න නුඹලා අදහස් කරන්නේ මක්නිසා ද? බර වැඩට ආපසු යන්නැ”යි කී ය.