Exodus 6:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සිමියොන්ගේ පුත්‍රයෝ නම් ජෙමුවෙල්, ජාමීන්, ඕහද්, ජාකීන්, ශොහර් සහ කානානිය ස්ත්‍රියකගේ පුත්‍ර වූ ෂාවුල් ය. මොවුහු සිමියොන්ගේ පෙළැන්තියට අයිති වූවෝ වෙති.
Sinhala Bile - Revised Old Version (SROV)
සිමියොන්ගේ පුත්‍රයෝ: යෙමුවෙල්, යාමීන්, ඕහද්, යාඛීන්, ශොහර් සහ කානානිය ස්ත්‍රියකගේ පුත්‍රවූ ෂාවුල්ය. මොව්හු සිමියොන්ගේ පෙළපත්ය.
Sinhala SNRV (New Revised Version 2018)
සිමියොන්ගේ පුත්‍රයෝ නම් ජෙමුවෙල්, ජාමීන්, ඕහද්, ජාකීන්, ශොහර් සහ කානානිය ස්ත්‍රියකගේ පුත්‍ර වූ ෂාවුල් ය. මොවුහු සිමියොන්ගේ පෙළැන්තියට අයිති වූවෝ වෙති.