Exodus 7:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තවද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “බලන්න, මම නුඹ පාරාවෝ ඉදිරියෙහි දෙවි කෙනෙකු මෙන් කරමි. නුඹේ සහෝදර වූ ආරොන් නුඹේ දිවැසිවරයා වන්නේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බලව, මම ඔබ ඵාරාවෝට දෙවිකෙනෙකු කොට තැබුවෙමි. ඔබේ සහෝදරවූ ආරොන් ඔබේ ප්‍රොපේතවරයා වන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
තවද සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “බලන්න, මම නුඹ පාරාවෝ ඉදිරියෙහි දෙවි කෙනෙකු මෙන් කරමි. නුඹේ සහෝදර වූ ආරොන් නුඹේ දිවැසිවරයා වන්නේ ය.