Exodus 7:23 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පාරාවෝ ද සිදු වූ දේ ගණනකට නොගත්තෙන්, හැරී ආපසු තම මාලිගාවට ගියේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඵාරාවෝ මේකවත් හිතට නොගෙන තමන් ගෙට හැරී ගියේය.
Sinhala SNRV (New Revised Version 2018)
පාරාවෝ ද සිදු වූ දේ ගණනකට නොගත්තෙන්, හැරී ආපසු තම මාලිගාවට ගියේ ය.