Exodus 7:24 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ගංගාවේ ජලය බීමට ඔවුන්ට නොහැකි වූ නිසා මිසර දේශ වාසීහු සෑම දෙන ම වතුර බීම සඳහා ගඟ අසල වළවල් කැණූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
සියලු මිසරවරු බොන පිණිස වතුර ගන්ට ගඟ අසල හෑරුවෝය; මක්නිසාද ඔවුන්ට ගඟේ වතුර බොන්ට නොහැකිවිය.
Sinhala SNRV (New Revised Version 2018)
ගංගාවේ ජලය බීමට ඔවුන්ට නොහැකි වූ නිසා මිසර දේශ වාසීහු සෑම දෙන ම වතුර බීම සඳහා ගඟ අසල වළවල් කැණූ හ.