Exodus 7:3 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම ද පාරාවෝගේ සිත දැඩි කොට, මිසර දේශයෙහි මාගේ ලකුණු හා හාස්කම් බහුල ව සිදු කරමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ඵාරාවෝගේ සිත දැඩිකොට මාගේ ලකුණුද හාස්කම්ද මිසර දේශයෙහි වැඩිකරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම ද පාරාවෝගේ සිත දැඩි කොට, මිසර දේශයෙහි මාගේ ලකුණු හා හාස්කම් බහුල ව සිදු කරමි.