Exodus 7:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“පාරාවෝ නුඹ අමතා, සාක්ෂි වශයෙන් හාස්කම් පෑමට කීවොත්, නුඹ ආරොන්ට කතා කොට, ‘ඔබේ සැරයටිය ගෙන එය සර්පයෙකු වෙන ලෙස පාරාවෝ ඉදිරියෙහි බිම දමන්න,’ කියා කිව යුතු ය”යි වදාළ සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම උදෙසා ආශ්චර්යයක් පෙන්වන්නැයි ඵාරාවෝ ඔබ සැමට කියන කල ඔබ ආරොන්ට කථාකොට: ඔබේ සැරයටිය රැගෙන එය සර්පයෙක් වන ලෙස ඵාරාවෝ ඉදිරියෙහි හෙළන්නැයි කියවයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
“පාරාවෝ නුඹ අමතා, සාක්ෂි වශයෙන් හාස්කම් පෑමට කීවොත්, නුඹ ආරොන්ට කතා කොට, ‘ඔබේ සැරයටිය ගෙන එය සර්පයෙකු වෙන ලෙස පාරාවෝ ඉදිරියෙහි බිම දමන්න,’ කියා කිව යුතු ය”යි වදාළ සේක.