Exodus 9:15 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම අත දිගු කොට ඔබට ද ඔබේ සෙනඟට ද ලෙඩ රෝගවලින් පහර දුනිම් නම් ඔබ පොළොවෙන් තුරන් වී යන්නට ඉඩ තිබිණි.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද දැනට මා විසින් මාගේ අත දිඟුකොට ඔබට සහ ඔබේ සෙනඟට වසංගතයෙන් පහර දෙන්ටත් එසේ ඔබ පොළොවෙන් සිඳිනු ලබන්ටත් තිබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
මම අත දිගු කොට ඔබට ද ඔබේ සෙනඟට ද ලෙඩ රෝගවලින් පහර දුනිම් නම් ඔබ පොළොවෙන් තුරන් වී යන්නට ඉඩ තිබිණි.