Exodus 9:28 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අහස් ගිගුරුම සහ ගල් වර්ෂාව නවත්වන ලෙස සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න. මම ද නුඹලාට යන්න අවසර දෙමි. නුඹලා තවත් මෙහි නැවතීම උවමනා නැතැ”යි කී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමීන්වහන්සේ ට කන්නලව් කරන්න; මක්නිසාද මේ මහත් අකුණු ගර්ජනා සහ ගල් වර්ෂාව ඉතින් ඇත; මම ඔබ සැම තවත් නවත්වා නොගෙන යන්ට හරින්නෙමියි ඔවුන්ට කීය.
Sinhala SNRV (New Revised Version 2018)
අහස් ගිගුරුම සහ ගල් වර්ෂාව නවත්වන ලෙස සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න. මම ද නුඹලාට යන්න අවසර දෙමි. නුඹලා තවත් මෙහි නැවතීම උවමනා නැතැ”යි කී ය.