Ezekiel 1:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
චක්‍රවල වළලු තිබිණි. ඒ වළලු සතර පුරා ඇස් තිබුණේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒවායේ වළලු වනාහි උස්ව භයානකව තිබුණේය. ඒ සතරේම වළලු වටේට පුරාම ඇස් තිබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
චක්‍රවල වළලු තිබිණි. ඒ වළලු සතර පුරා ඇස් තිබුණේ ය.