Ezekiel 1:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සතුන්ගේ පෙනුම ඇති සතරදෙනෙක් ඒ මැද සිටියහ.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද එහි මැද සිට සත්වයන් සතර දෙනෙකුගේ ස්වරූප නික්මුණේය. ඔවුන්ගේ පෙනීම මෙසේය: ඔවුන්ට මනුෂ්‍ය ස්වරූපය තිබුණේය.
Sinhala SNRV (New Revised Version 2018)
සතුන්ගේ පෙනුම ඇති සතරදෙනෙක් ඒ මැද සිටියහ.