Ezekiel 10:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කෙරුබ්වරු ද ඉහළට නැංඟෝ ය. ඔව්හු වනාහි කෙබාර් ගඟ ළඟ දී මා දුටු ජීවමාන සත්ත්වයෝ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ වනාහි කෙබාර් ගඟ ළඟදී මා දුටු සත්වයාය.
Sinhala SNRV (New Revised Version 2018)
කෙරුබ්වරු ද ඉහළට නැංඟෝ ය. ඔව්හු වනාහි කෙබාර් ගඟ ළඟ දී මා දුටු ජීවමාන සත්ත්වයෝ ය.