Ezekiel 11:10 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹලා කඩුවෙන් නසින්නහු ය. ඉශ්රායෙල් දේශ සීමාවේ දී මම නුඹලා විනිශ්චය කරන්නෙමි; එසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සැම කඩුවෙන් වැටෙනවා ඇත; ඉශ්‍රායෙල් සීමාවේදී ඔබ සැම විනිශ්චයකරන්නෙමි; එසේ මා ස්වාමීන්වහන්සේ බව ඔබ සැම දැනගන්නහුය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹලා කඩුවෙන් නසින්නහු ය. ඉශ්රායෙල් දේශ සීමාවේ දී මම නුඹලා විනිශ්චය කරන්නෙමි; එසේ මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගන්නහු ය.