Ezekiel 11:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එසේ මාගේ නියෝග ප්‍රකාර නොහැසිර, මාගේ පණත් ඉෂ්ට නොකොට, නුඹලා අවට සිටින ජාතීන්ගේ පණත් ප්‍රකාරයට ක්‍රියා කළහු ය.’ “
Sinhala Bile - Revised Old Version (SROV)
එසේ මාගේ නියෝග ප්‍රකාර නොහැසිර, මාගේ විනිශ්චයන් ඉෂ්ට නොකොට, ඔබ සැම අවට සිටින ජාතීන්ගේ පනත් ප්‍රකාරයට කළාවූ ඔබ සැම මා ස්වාමීන්වහන්සේ බව දැනගන්නවා ඇතැයි කීසේක.
Sinhala SNRV (New Revised Version 2018)
එසේ මාගේ නියෝග ප්‍රකාර නොහැසිර, මාගේ පනත් ඉෂ්ට නොකොට, නුඹලා අවට සිටින ජාතීන්ගේ පනත් ප්‍රකාරයට ක්‍රියා කළහු ය.’ ”