Ezekiel 11:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම ද සමිඳාණන් වහන්සේ මට පෙන්වූ සියලු දේ විප්‍රවාසගත ව සිටි අයට කීවෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මමද ස්වාමීන්වහන්සේ මට පෙන්වූ සියලු දේ වහල්කමේ සිටියවුන්ට කීවෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම ද සමිඳාණන් වහන්සේ මට පෙන්වූ සියලු දේ විප්‍රවාසගත ව සිටි අයට කීවෙමි.