Ezekiel 11:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“ ‘එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මාංසය වශයෙන් හැඳින්වෙන්නේ නගරයෙහි නුඹලා විසින් බාවනු ලැබ ඇති, නුඹලා අතින් මැරුම්කනු ලැබූ අය ය; කල්දේරම වශයෙන් හැඳින්වෙන්නේ නගරය ය. එහෙත්, නුඹලා මෙයින් පිටත ගෙනෙනු ලබන්නහු ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මාංසය නම් නුවර තුළ ඔබ සැම විසින් දැමුවාවූ, ඔබ සැම අතින් මැරුම්කෑවාවූ අයය; හැළිය මේ නුවරය. ඔබ සැම වනාහි මෙය තුළෙන් පිටකරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)