Ezekiel 11:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම නුඹලා පිටතට ගෙනවුත් විදේශීන් අතට නුඹලා පාවා දී, මාගේ විනිශ්චයයන් නුඹලාට විරුද්ධ ව ඉෂ්ට කරන්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ඔබ සැම මෙය තුළෙන් පිටකර, විදේශීන් අතට ඔබ සැම පාවාදී, විනිශ්චයන් ඔබ සැම කෙරෙහි ඉෂ්ටකරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම නුඹලා පිටතට ගෙනවුත් විදේශීන් අතට නුඹලා පාවා දී, මාගේ විනිශ්චයයන් නුඹලාට විරුද්ධ ව ඉෂ්ට කරන්නෙමි.