Ezekiel 12:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
වැසියන්ගෙන් ගහණ වූ නගර නාස්ති වී දේශය පාළු වන්නේ ය. මෙසේ මා සමිඳාණන් බව නුඹලා දැනගන්නහු ය.’ “
Sinhala Bile - Revised Old Version (SROV)
වැසියන් ඇති නුවරවල්ද නාස්තිවී, දේශය පාළුවක් වන්නේය; මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔබ සැම දැනගන්නහුයයි කීවේය.
Sinhala SNRV (New Revised Version 2018)
වැසියන්ගෙන් ගහණ වූ නගර නාස්ති වී දේශය පාළු වන්නේ ය. මෙසේ මා සමිඳාණන් බව නුඹලා දැනගන්නහු ය.’ ”