Ezekiel 12:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹ ඔවුන් බලා සිටිය දී බිත්තිය හාරා, ඒ තුළින් බඩු පිටතට ගෙන යන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ ඔවුන් බලාසිටියදී බිත්තිය හාරා, එයින් බඩු පිටතට ගෙනියන්න.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹ ඔවුන් බලා සිටිය දී බිත්තිය හාරා, ඒ තුළින් බඩු පිටතට ගෙන යන්න.