Ezekiel 12:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹ ඔවුන් බලා සිටිය දී ඒවා කරට ගෙන, අඳුරු වේලේ පිටතට ගෙන යන්න. යන මඟ නොපෙනෙන පිණිස නුඹේ මුහුණ වසාගන්න. මක්නිසා ද මම ඉශ්රායෙල් වංශයට නුඹ සංකේතයක් කර ඇත්තෙමි.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ ඔවුන් බලාසිටියදී ඒවා කරට ගෙන, අඳුරුවූ කල්හි පිටතට ගෙනියන්න; බිම නොපෙනෙන පිණිස ඔබේ මුහුණ වසාගන්න. මක්නිසාද මම ඉශ්රායෙල් වංශයට ලකුණක් පිණිස ඔබ තැබීමියි කීයේය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹ ඔවුන් බලා සිටිය දී ඒවා කරට ගෙන, අඳුරු වේලේ පිටතට ගෙන යන්න. යන මඟ නොපෙනෙන පිණිස නුඹේ මුහුණ වසාගන්න. මක්නිසා ද මම ඉශ්රායෙල් වංශයට නුඹ සංකේතයක් කර ඇත්තෙමි.”