Ezekiel 12:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“මනුෂ්‍ය පුත්‍රය, කැරලිකාර වංශය වන ඉශ්රායෙල් වංශය ‘නුඹ කුමක් කරන්නෙහි දැ’යි නුඹට කීවා නොවේ ද?
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍ය පුත්‍රය, කැරළිකාර වංශය වන ඉශ්රායෙල් වංශය-ඔබ මක්කරනවාදැයි ඔබට කීවා නොවේද?
Sinhala SNRV (New Revised Version 2018)
“මනුෂ්‍ය පුත්‍රය, කැරලිකාර වංශය වන ඉශ්රායෙල් වංශය ‘නුඹ කුමක් කරන්නෙහි දැ’යි නුඹට කීවා නොවේ ද?