Ezekiel 13:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“ ‘එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මිනිසුන්ගේ ජීවිතයත්, මරණයත් කෙරේ බලය පාන පිණිස නුඹලා භාවිත කරන මන්ත්‍ර නූල්වලට මම ද්වේෂ කරමි. මම ඒවා නුඹලාගේ අත්වලින් උදුරාදමා, නුඹලා දමනය කරගෙන සිටින අය නිදහස් කර හරින්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මෙන්න, ප්‍රාණ ඉගිලීයන හැටියට ඔබ සැම එහි ඒවා දඩයම්කිරීමට පාවිච්චිකරන ඔබ සැමගේ වැසුම්වලට විරුද්ධව සිටිමි, මම ඒවා ඔබ සැමගේ හස්තවලින් ඉරාදමා, ප්‍රාණ ඉගිලීයන හැටියට ඔබ සැම දඩයම්කරන ඒ ප්‍රාණ නිදහස්කරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)