Ezekiel 14:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“එබැවින් ඉශ්රායෙල් වංශයට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. හැරී එන්න; නුඹලාගේ දේව රූප ප්‍රතික්ෂේප කරන්න; නුඹලාගේ සියලු පිළිකුල් ක්‍රියා අත් හරින්න.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් ඉශ්රායෙල් වංශයට මෙසේ කියන්න: ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක-ඔබ සැම හැරී, ඔබ සැමගේ දේවරූප කෙරෙන් සිත හරවා, ඔබ සැමගේ සියලු පිළිකුල්කම්වලින් ඔබ සැමගේ මුහුණු හරවාගන්න.
Sinhala SNRV (New Revised Version 2018)
“එබැවින් ඉශ්රායෙල් වංශයට මෙසේ කියන්න: මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. හැරී එන්න; නුඹලාගේ දේව රූප ප්‍රතික්ෂේප කරන්න; නුඹලාගේ සියලු පිළිකුල් ක්‍රියා අත් හරින්න.