Ezekiel 16:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම ආභරණවලින් නුඹ සරසමින්, නුඹේ අත්වල වළලු ද නුඹේ ගෙල වටා මාලයක් ද දැමුවෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ආභරණවලින් ඔබ සරසමින්, ඔබේ අත්වල වළලුද ඔබේ බෙල්ලේ මාලයක්ද දැමුවෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම ආභරණවලින් නුඹ සරසමින්, නුඹේ අත්වල වළලු ද නුඹේ ගෙල වටා මාලයක් ද දැමුවෙමි.