Ezekiel 16:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹේ නාසයේ ආභරණයක් ද නුඹේ කන්වල කුණ්ඩලාභරණ ද නුඹේ හිසේ අලංකාර ඔටුන්නක් ද තැබුවෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ නාසයේ ආභරණයක්ද ඔබේ කන්වල කුණ්ඩලාභරණද ඔබේ හිසේ අලංකාර ඔටුන්නක්ද තැබුවෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹේ නාසයේ ආභරණයක් ද නුඹේ කන්වල කුණ්ඩලාභරණ ද නුඹේ හිසේ අලංකාර ඔටුන්නක් ද තැබුවෙමි.