Ezekiel 16:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“ ‘තවද, මා උදෙසා නුඹ වැදූ නුඹේ දරුදැරියන් ද රැගෙන නුඹ ඒ පිළිමවලට ආහාර මෙන් පූජා කෙළෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද මා නිසා ඔබ වැදූ ඔබේ පුත්‍රයන්ද ඔබේ දූවරුන්ද ඔබ රැගෙන විනාශවීමට ඔවුන් ඒවාට පූජාකෙළෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
“ ‘තවද, මා උදෙසා නුඹ වැදූ නුඹේ දරුදැරියන් ද රැගෙන නුඹ ඒ පිළිමවලට ආහාර මෙන් පූජා කෙළෙහි ය.