Ezekiel 16:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නුඹේ සියලු පිළිකුල් ක්‍රියාවල දී ද වේශ්‍යාකම්වල දී ද නුඹ නිර්වස්ත්‍ර ව, නග්න ව, නුඹේ ලේවල වැතිර සිටි නුඹේ බාල කාලය නුඹ කවදාවත් සිහි නො කෙළෙහි ය.’ “
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ සියලු පිළිකුල්කම්වලදීද වේශ්‍යාකම්වලදීද ඔබ නිර්වස්ත්‍රව, නග්නව, ඔබේ ලේවල වැතිර උන්නාවූ ඔබේ බාල කාලය ඔබ සිහි නොකෙළෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹේ සියලු පිළිකුල් ක්‍රියාවල දී ද වේශ්‍යාකම්වල දී ද නුඹ නිර්වස්ත්‍ර ව, නග්න ව, නුඹේ ලේවල වැතිර සිටි නුඹේ බාල කාලය නුඹ කවදාවත් සිහි නො කෙළෙහි ය.’ ”