Ezekiel 16:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
නුඹ සියලු මංසන්ධිවල නුඹේ ගිරිකුළු දේවාල ගොඩනඟාගෙන, නුඹේ ශෝභමානකම පිළිකුල්කමට පමුණුවා, ළඟින් යන සියල්ලන්ට කම් සැප සඳහා සිරුර භාර දී වේශ්‍යාකම් පිට වේශ්‍යාකම් කරගත්තෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ සියලු මංසන්ධිවල ඔබේ උස්තැන් ගොඩනඟා, ඔබේ ශෝභනකම පිළිකුල්කමට පමුණුවා, ළඟින් යන සියල්ලන්ට ඔබේ කකුල් විදහා, ඔබේ වේශ්‍යාකම් වැඩිකරගත්තෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
නුඹ සියලු මංසන්ධිවල නුඹේ ගිරිකුළු දේවාල ගොඩනඟාගෙන, නුඹේ ශෝභමානකම පිළිකුල්කමට පමුණුවා, ළඟින් යන සියල්ලන්ට කම් සැප සඳහා සිරුර භාර දී වේශ්‍යාකම් පිට වේශ්‍යාකම් කරගත්තෙහි ය.