Ezekiel 16:26 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තවද කම් සැපට සුපුරුදු, ශරීරයෙන් තර ව සිටින නුඹේ අසල්වාසීන් වන මිසර වැසියන් සමඟ නුඹ වේශ්‍යාකම් කොට මා කෝප කරවන ලෙස නුඹේ වේශ්‍යාකම් වැඩි කරගත්තෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තවද ශරීරයෙන් තරව සිටින ඔබේ අසල්වාසීන් වන මිසරයන් සමඟ ඔබ වේශ්‍යාකම්කොට, මා කෝපකරවන ලෙස ඔබේ වේශ්‍යාකම් වැඩිකරගත්තෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
තවද කම් සැපට සුපුරුදු, ශරීරයෙන් තර ව සිටින නුඹේ අසල්වාසීන් වන මිසර වැසියන් සමඟ නුඹ වේශ්‍යාකම් කොට මා කෝප කරවන ලෙස නුඹේ වේශ්‍යාකම් වැඩි කරගත්තෙහි ය.