Ezekiel 16:28 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“ ‘එයින් ද නුඹ සෑහීමට පත් නොවී, නුඹ අසිරියන්වරුන් සමඟ ද වේශ්‍යාකම් කෙළෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ ආශාව සංසිඳිමක් නොවූ නිසා, ඔබ අෂූරියයන් සමඟද වේශ්‍යාකම්කෙළෙහිය; ඔබ ඔවුන් සමඟ වේශ්‍යාකම්කළ නුමුත් සෑහීමට නොපැමිණියෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
“ ‘එයින් ද නුඹ සෑහීමට පත් නොවී, නුඹ අසිරියන්වරුන් සමඟ ද වේශ්‍යාකම් කෙළෙහි ය.