Ezekiel 16:36 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“ ‘නුඹ විළිබිය නොතකා, නග්න වී, නුඹේ පෙම්වතුන් හා පිළිකුල් රූප සමඟ වේශ්‍යාකම් කෙළෙහි ය. ඒ රූපවලට පූජාවන් මෙන් දරුවන් මැරුවෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඔබේ ප්‍රේමවන්තයන් සමඟද ඔබේ සියලු පිළිකුල්වල රූප සමඟද ඔබ කළ වේශ්‍යාකම්වලිනුත් ඔබ ඒවාට දුන් ඔබේ දරුවන්ගේ ලේවලිනුත් ඔබේ මුදල් වියදම්වී ඔබේ නග්නභාවය පෙනුණු බැවින්,
Sinhala SNRV (New Revised Version 2018)
“ ‘නුඹ විළිබිය නොතකා, නග්න වී, නුඹේ පෙම්වතුන් හා පිළිකුල් රූප සමඟ වේශ්‍යාකම් කෙළෙහි ය. ඒ රූපවලට පූජාවන් මෙන් දරුවන් මැරුවෙහි ය.